ඉහළ නගින උද්දමනය

Report

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 ජූනි මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ නාගරික පාරිභෝගික උද්ධමන අනුපාතය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව, 2025 ජූනි මාසය සඳහා කොළඹ නාගරික පරිසරයේ පාරිභෝගික උද්ධමන අනුපාතය -0.6% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය 2025 මැයි මාසයේ -0.7% ක් ලෙස වාර්තා වූ අගයට වඩා ඉහල අගයකි.

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

ආහාර කාණ්ඩය සම්බන්ධයෙන් වාර්ෂික උද්ධමන අනුපාතය 2025 ජූනි මස 4.3% දක්වා පහළ ගොස් ඇති අතර, 2025 මැයි මස එය 5.2% ක් ලෙස වාර්තා විය.

එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය -2.8% ක් දක්වා වැඩිවී තිබේ. මීට පෙර 2025 මැයි මාසයේදී එය -3.3% ක් ලෙස වාර්තා වී ඇත.