ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්කයකට රතු එළියක්..ඉදිරි සතිය දැඩි අවධානම් වෙයි!!!.

Colombo district Covid delta Chandima jeewandara
By Aruna Aug 06, 2021 02:20 AM GMT
Aruna

Aruna

Report

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය ජූලි පළමු සතියේ සිට ජූලි අවසන් සතිය වන විට සියයට 75 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්ත වන ආකාරයේ ප්‍රස්තාරයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් මත ඉදිරි සති වල කොළඹ දිස්ත්‍රික්කයේ දැඩි අවධානම් තත්ත්වයක් ඇති විය හැකි බව මෙරට විශේෂඥයින් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery