CIDය ඉදිරිපිට ඇතිවුණ Youtube වලිය
CID - Sri Lanka Police
Colombo
Sri Lanka
By Gagana News
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කිරීමට එහි කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපිට රැඳී සිටි පිරිස සහ යූ ටියුබ් මාධ්‍යවේදයෙකු අතරයි.
මේ හේතුවෙන් අදාල පුද්ගලයා එතනින් ඉවත් කිරීමට පොලිසිය මැදිහත්ව කටයුතු කළ අතර එහිදී ද ඔහු පොලිසියටද දැඩි විරෝධය පළ කළේය.
වීඩියෝ දර්ශන පහතින්,
