හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

Report

කොළඹ නගර සභාවේ කොමසාරිස්වරියට විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විසින් රතු එළි නිකුත් කර ඇති බවට වාර්තා වේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ කොළඹ මහ නගර සභාව පිහිටුවන අවස්ථාවේදී සිදු වූ බවට පවසන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම පිළිබඳවයි.

ඒ අනුව විපක්ෂයේ පක්ෂ රැසකින් චෝදනාවලට ලක් ව සිටින බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියට මෙසේ විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා විසින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවට වාර්තා වේ.

ඒ අද (18) දින පාර්ලිමේන්තුවේදීයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

අඳාළ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු සභා වාරයේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවට බලය අහිමි වූ දිනයක, කොළඹ නගර සභාවේ කොමසාරිස්වරිය නීතිය ඉදිරියට රැගෙන ඒමට ක්‍රියා කරන බවයි.

කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා පැවැත් වූ ඡන්ද විමසීමේදී රහස් ඡන්දයක් පැවැත්වීම පිළිබඳව බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියට විරුද්ධව චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබෙනවා.

මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි

මේ කථානායකටත් කෙළ වෙයිද? විපක්ෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයට පැමිණිලි