මිල ගැන හිතන් නැතුව බඩු ගන්න - අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන

Report

මූල්‍යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

දේශීය කර්මාන්තය රැක ගැනීම සඳහා විදේශීය භාණ්ඩවලට වඩා දේශීය නිෂ්පාදන භාවිතය ව්‍යවස්ථාවක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසා සිටී.

වත්තල කුරුකුලාව දකුණ පිත්තල කර්මාන්තය නැවත ගොඩනඟා ගැනීමට ආරම්භ කළ සාමූහික වැඩසටහනේ දෙවැනි අදියරට අදාලව පැවති රැස්වීමේ දී ඔහු මේ අදහස් පළ කළේය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අතර, තාක්ෂණික උපදෙස්, නවීන උපකරණ සහ අමුද්‍රව්‍ය පහසුකම් මගින් කර්මාන්තකරුවන්ට සහය වීමටද රජය සැලසුම් කර ඇති බව ද ඔහු සදහන් කළේය.

රැස්වීමේදී කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට නිළධාරීන් සහය දැක්වූ අතර, ඒ සඳහා වාර්තාවක් කර්මාන්ත අමාත්‍යාංශයට යොමු කිරීමටත් සූදානම් විය.