සෞදි කුමරු කෝමා තත්ත්වයට කෝටි ලක්ෂ ගාණකට එකම හිමිකරු

Facebook Saudi Arabia Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jun 18, 2025 07:56 AM GMT
Ashfa

Ashfa

Report

2005 වසරේදී සිදුවූ බරපතළ රිය අනතුරකින් පසුව මොළයේ දැඩි හානියකට ලක්ව කොමා තත්ත්වයට පත් වූ සවුදි අරාබියේ කුමරු අල්-වලීඩ් බින් ඛාලිඩ්, අවුරුදු 20කට පසු පළමු වරට තම අත සහ ඇඟිලි සෙලවූ බව වාර්තා වේ.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

තරුණ වියේදී රිය අනතුරකට ලක්වූ කුමරුට වෛද්‍යවරුන් ජීවිතය රඳවාගෙන යන උපකරණ ඉවත් කරන ලෙස යෝජනා කළද, ඔහුගේ පවුල එය තරයෙන් ප්‍රතික්ෂේප කළේය.

ඔවුන් සදහන් කළේ ඔහු සුව වෙයිැ යන බලාපොරොත්තුව අතහැර නොදමන බවත්, මුදල් කිසි විටෙකෙත් ගැටළුවක් නොවන බවත්ය.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

2025 අප්‍රේල් 18 වන දින 36 වැනි උපන් දිනය සමරූ කුමරුගේ මෙම ක්‍රියාකාරීත්වය ඔහු සුවය කරා ළඟා වන ආරංචියක් ලෙස පවුල විසින් සැලකීය.

ඒ සමග ඔහුගේ බැංකු ගිණුමට අතිරේක ඩොලර් බිලියනයක්ද (රුපියල් කෝටි ලක්ෂ ගණනක්) ඇතුළත් කර ඔහුගේ සමස්ත සම්පත්තිය $19 බිලියනයක් දක්වා වර්ධනය විය.

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

අවුරුදු 20ක් නිදා සිටියත්, කුමරු අල්-වලීඩ් බින් ඛාලිඩ්, වසර 20ක කාලයක් වැඩ කරන අප සැමට වඩා වත්කමෙන් ඉහළය 

Gallery
ReeCha