කොළොම්තොට වෙසක් අසිරියෙන් හැඩවුණු තොරන් බලන්න යමු... (VIDEO)

Vesak Full Moon Poya Sri Lanka Vesak2024 Vesak Day Thoran
By Parami Dissanayake May 23, 2024 01:30 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ඉදිවන වෙසක් සැරසිලි අතර, තොරණ වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්...

ශ්‍රී ලාංකීය වෙසක් සැරසිලි අතරට තොරන් එකතු වන්නේ 1950 දශකයේ දී...

කොළොම්තොට වෙසක් අසිරියෙන් හැඩවුණු තොරන් බලන්න යමු... (VIDEO) | Colombo And See Magnificent Vesak Thoran

එතැන් පටන් සම වසරකම ශ්‍රී ලංකාව පුරා ඉතා අලංකාරවත් තෝරන් ඉදි උනා...ඉතින් මෙවරත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ වනවිට වෙසක් වෙනුවෙන් තොරන් ඉදිවෙලා අවසන්...

එවරස්ට් ගොස් අතුරුදන් වූ කෙන්යානු ජාතිකයෙකුගේ මළ සිරුර හමුවේ...

එවරස්ට් ගොස් අතුරුදන් වූ කෙන්යානු ජාතිකයෙකුගේ මළ සිරුර හමුවේ...

වෙසක් තොරන් නිර්මානශිල්පින්ට වගේ ම ,සංවිධායක මණ්ඩලවලට මෙවර තොරන් සැකසීමේ දී එක දිගට අද හැලෙන වර්ෂාව ලොකු බාධාවක් උනත් ඒ සියලු බාධා කම්කටොලු නොසලකා හරිමින් ඔවුන් මේ සා සුවිශාල , සුවිශේෂී සහ අලන්කාරවත් තොරණ ඉදි කර අවසන්...

ඒ නිසා ම අපි හිතුවා අද ඒ ගැන කතා කරන්නට...  


කොළඹ වෙසක් අසිරිය විඳින්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ වෙනුවෙන් වෙසක් කලාප 06ක් පමණ මේ වන විටත් සුදානමින්...

රැඳී සිටින්න ගගන අපත් සමඟ ම...

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%