කොළඹ අමර් වීදිය රාත්‍රියේදී කැළඹෙයි. වීඩියෝ සහිතයි.. (VIDEO)

By Sithumi May 07, 2022 08:21 PM GMT
Report

ඊයේ රාත්‍රියේ කොළඹ අමර් වීදිය ප්‍රදේශයේදී  බොහෝ දෙනෙකු මාර්ගයේ ගෑස් සිලින්ඩර් විශාල ප්‍රමානයක් තබාගෙන   බොහෝ පිරිසක් සිටින ආකාරය දක්නට ලැබුණා. 

එම ස්ථානයේ බොහෝ දෙනා දැඩි කැළඹිලි සහගත අයුරින් කටයුතු කරන ආකාරය එහි දක්නට ලැබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න...



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now