අනේ අම්මපා මෙහෙමත්.. - ක්ලබ් වසන්තගෙ බිරිඳට යැව්වා කියන මල් වඩම ගැන ඇත්ත නැත්ත එළියට..

Report

ක්ලබ් වසන්තගේ බිරිදට මල් වඩමක් යැවූ බවට පැතිර යන කතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වේ.

අනේ අම්මපා මෙහෙමත්.. - ක්ලබ් වසන්තගෙ බිරිඳට යැව්වා කියන මල් වඩම ගැන ඇත්ත නැත්ත එළියට.. | Club Sent A Wreath To Vasants Wife

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් කලුබෝවිල රෝහලේ අධ්‍යක්ෂිකාව කියා සිටියේ මෙවැන්නකී,

"මේක අදම දාන්න.. බැරි වෙලා හරි මම මැරුණොත් මේක දාලා වැඩක් නෑ.." - ඇස් රතු වෙන ආන්දෝලනාත්මක කතාවක් එළියට.. (VIDEO)

"මේක අදම දාන්න.. බැරි වෙලා හරි මම මැරුණොත් මේක දාලා වැඩක් නෑ.." - ඇස් රතු වෙන ආන්දෝලනාත්මක කතාවක් එළියට.. (VIDEO)


"එහෙම ආවේ නෑ. එහෙම දෙයක් උනා නම් විමර්ශන ආරම්භ කරන්න මා පොලිසිය දැනුවත් කරනවා. එහෙම දෙයක් නෑ. අනික එයා ඉන්න තැන ආරක්ෂාවක් තියනවා. පවුලේ අයට විතරයි එන්න පුලුවන්''