කතෝලික දේවස්ථානයකට දැවැන්ත ප්‍රහාරයක්...50ක් මිය යයි..

Accident
By Aruna Jun 06, 2022 03:44 AM GMT
Aruna

Aruna

Report

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඔවුන් අතර කාන්තාවන් සහ ළමයින් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දේවස්ථානය තුළ යාඥා සහභාගි වී සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මුස්ලිම් අන්තවාදීන් එය එල්ල කරන්නට ඇති බවට සැක පළ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now