අලුත් ආධුනිකයින් බඳවා ගනිමින් චීනය සඳ ගමනට සුදානම් වේ..

By Piyumika Jun 23, 2024 06:03 AM GMT
Report

චීනය විසින් 2030 වසර වනවිට සඳ මතට යැවීමේ අරමුණින් නව අභ්‍යවකාශගාමීන් 10 දෙනෙකු තෝරාගෙන ඇති බව වාර්තාවේ .

ගසක් නිසා ප්‍රධාන දුම්රියක් අද පරක්කුයි.. දුම්රිය පාලක මැදිරියෙන් දැනුම්දීමක්..

ගසක් නිසා ප්‍රධාන දුම්රියක් අද පරක්කුයි.. දුම්රිය පාලක මැදිරියෙන් දැනුම්දීමක්..

ඔවුන්ට බීජිං අගනුවර පිහිටා ඇති චීන අභ්‍යවකාශගාමී මධ්‍යස්ථානයේ දී වසර දෙකක පුහුණුවක් ලබාදීමට නියමිතය. ඉන් අනතුරුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියැන්ගොන්ග් හි පුහුණුව ලබාදෙනු ඇත.

චීනය විසින් මීට පෙර තෝරාගත් අභ්‍යවකාශගාමීන් 39 දෙනාම ගුවන් හමුදා නියමුවන් වන අතර, නව කණ්ඩායමට ප්‍රථම වරට යුද සහ නාවික සාමාජිකයන් ඇතුළත් කර තිබේ.

අනියම් පෙම් සුව විදින්නට ගියාට මස්සිනාගෙන් පිහි පාරක්..

අනියම් පෙම් සුව විදින්නට ගියාට මස්සිනාගෙන් පිහි පාරක්..

චීනයේ නියමු අභ්‍යවකාශ නීති රෙගුලාසියක් ලෙස ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකර නොමැති අතර, නම් ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ මෙහෙයුම සිදුකිරීමට එක් දිනක් තිබියදීයි සදහන් වේ.