අමෙරිකාව අවි දෙනවා කියපු ගමන් චීනෙන් මුහුදු සීමාවේ යුද අභ්‍යාසයක්

Report

චීනය විසින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව චීන යුද, ගුවන් හා නාවික හමුදා ඒ සඳහා අනුයුක්ත කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය නම් තායිවානය සඳහා ඩොලර් බිලියන 11ක දැවැන්ත අවි ආයුධ පැකේජයක් ලබාදෙන බවට අමෙරිකාව විසින් නිවේදනය කර දින කිහිපයකට පසුව චීනය මෙම යුද අභ්‍යාසය සිදුකිරීමයි.

එමෙන්ම චීනය විසින් සිය මුහුදු ප්‍රදේශයේ සිදුකරන යුද අභ්‍යාසය තායිවාන රජය හෙළා දැක තිබෙන අතර එය ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව ද ඔවුන් පවසයි. 

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

අහසින් වැටුණු අද්භූත වස්තුවක්? සාම්පූර් වෙරළ තීරයේ කලබලයක්

අහසින් වැටුණු අද්භූත වස්තුවක්? සාම්පූර් වෙරළ තීරයේ කලබලයක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්