වසර 73කට පසු චීනයෙන් වාර්තා වුන වෙනස්ම සිදුවීම..

sri lanka China Birth
By Sithumi Jan 17, 2022 02:44 PM GMT
Sithumi

Sithumi

Report

වසර 73කට පසු චීනයේ අඩුම දරු උපත් අනුපාතය පසුගිය වසරේදී වාර්තා වී තිබෙනවා. චීනය, 2016 වසරේදී දශක ගණනාවක් පැරණි සිය එක්දරු ප්‍රතිපත්තිය වෙනස් කරමින් දරුවන් දෙදෙනෙකු බිහි කිරීමට අවස්ථාව ලබාදුන්නා.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී දරුවන් තිදෙනෙකු බිහි කිරීමට ඉඩ සලසමින් එරට බලධාරීන් එය නැවත වෙනස් කළ අතර එසේ තිබියදි තවදුරටත් දරු උපත් අනුපාතය අඩුවීම කැපී පෙනෙනවා.

අද නිකුත් කළ නවතම දත්තවලට අනුව පසුගිය වසරේ පුද්ගලයින් දහසකට සිදුව ඇති උපත් සංඛ්‍යාව 7.52ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now