චීනය විසින් ශ්‍රී ලංකාව අතහරියි?..අවාසනාවන්න තත්ත්වයක්.

China Sri Lanka Political American World news
By Aruna Apr 19, 2022 02:02 AM GMT
Aruna

Aruna

Report

චීනය ශ්‍රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙහිදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය ආධාරයක් සඳහා කළ ඉල්ලීමට ද චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට උදව් කරන බව චීන ජනාධිපති සී ජින් පින් මහතා ප්‍රතිඥා දුන්නද උද්ධමනය ඉහළ යාම හමුවේ මෙලෙස නිසි ප්‍රතිචාර නොදක්වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

ආර්ථික අර්බුද සහිත රටවලට චීනය ණය රාජ්‍යතාන්ත්‍රිකභාවය යොදාගන්නා බවට ඇමෙරිකාවද චීනයට චෝදනා කළද ඔවුන්ද මේ මොහොතේ නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

උපුටා ගැනීමක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now