මින් පසු වයස අවුරුදු 16ට අඩු ළමයින් සමාජ මාධ්‍ය තහනම් - නීති කැඩුවොත් දඬුවම් ලැබෙන්නේ මෙහෙමයි. - (VIDEO)

Australia Social Media
By Wayomi Nov 29, 2024 10:53 AM GMT
Wayomi

Wayomi

Report

වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වී ඇති අතර සමාජ මාධ්‍ය භාවිතයේ ඇති අයහපත් කරුණු සලකමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අදාළ යෝජනාව ඊයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණි.

ඒ සෙනෙට් සභාවේ ඡන්ද 34ට 19ක් ලෙස සම්මත වෙමිනි.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

දෙසැම්බර් 15න් පසු තහනම්. - අංක තහඩු භාවිතා කිරීම ගැන විශේෂ දැනුම්දීමක්.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

මෙන්න සුබ ආරංචියක්.- පළමු අදියර යටතේ මෙරටට ගෙන්වන වාහන සහ දින වකවානු ගැන ප්‍රකාශයක්.

නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බවත්, එම නීතිය කඩකර වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යට පිවිසීමේ අවස්ථාව ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක උපරිම දඩයක් පැනවීමේ අවස්ථාවත් එම නීතිය මගින් පනවා තිබෙනවා.

එමෙන්ම සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ ප්‍රජාවට සිදුවන හානියෙන් ඔවුන් ආරක්ෂා කිරීමට මෙවන් නීතියක් හඳුන්වාදුන් බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් පවසන අතර මෙම නීතිය ක්‍රියාවට නැංවීම කෙතරම් සාර්ථක වේ දැයි බොහෝ පාර්ශ්ව සැක පළ කරනවා.

කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාවට නැංවීම කෙතරම් සාර්ථක වේ දැයි බොහෝ පාර්ශ්ව සැක පළ කරයි.

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)

ජනාධිපති අනුර පයින් වැඩට යයි. - අමාත්‍යංශ නිලධාරීන් පුදුම කරමින් පයින්ම ගිහින් වැඩ භාරගත් හැටි.- (VIDEO)

රටම කතා කළ ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි. - (VIDEO)

රටම කතා කළ ඩෙිසි ආච්චිගෙ මැණික් මල්ල සොයා හදුන්නෙත්ති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යයි. - (VIDEO)

මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය - පාසල් දරුවන්ට HIV ඒඩ්ස් වැලදීමේ වැඩි අවධානමක්.

මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය - පාසල් දරුවන්ට HIV ඒඩ්ස් වැලදීමේ වැඩි අවධානමක්.


ReeCha