පොහොර ගැන මුළු රටටම යළි සුබ ආරංචියක්.!!

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna Jul 28, 2022 03:57 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය ණය ආධාර යටතේ තවත් පොහොර තොගයක් ඉදිරි සතියෙන් පසුව මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ, ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් ලැබීමට නියමිත බවයි.

මීට සති කිහිපයකට පෙර ද යූරියා මෙට්‍රික් ටොන් 45,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණි අතර මේ වනවිට එම යූරියා පොහොර තොගය බෙදාදීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now