පොහොර ලබාදීම ගැන රටටම සුබ ආරංචියක්...
Mahinda Amaraweera
Sri Lanka
By Aruna
පොහොර ආනයනය සඳහා ඩොලර් ලක්ෂ 55ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (06) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රට පුරා වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |