මහකන්නයේ කෘෂි රසායන ආනයනය කිරීමට අවසර හිමි වෙයි..
Sri Lanka
Chemical
Agriculture ministry
Mahindananda aluthgamage
By Aruna
මහකන්නයේ වී, බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් භෝග සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ සඳහන් කළේ, ඊට අදාළ වාර්තාව රජයට භාරදුන් බවයි.
මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |