‘රෝගීන් මැරී වැටෙනවා… තත්වය හොදටම අවදානම්.. උද්ඝෝෂණ නවත්වන්න
Sri lanka
Channa jayasumana
By Sithumi
ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේදී තාවකාලිකව හෝ උද්ඝෝෂණ නතර කරන මෙන් ගුරු සංගම්වලින් සහ ගුරුවරුන්ගෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී බැගෑපත් ආයාචනයක් සිදු කළේය.
ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කල යුතු බවත්, බොහෝ ඉල්ලීම් සාධාරණ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සති කිහිපයකට හෝ උද්ඝෝෂණ, ජන ඒකරාශී වීම නතර කරන මෙන් ඉල්ලීය.