බිත්තර මිල එකපාරටම වෙනස් වෙයි?

By Zara Mar 17, 2025 03:30 PM GMT
Report

රටම කතාවුණ මාතෘකාවක් තමයි බිත්තර මිල. ඉතින් බිත්තරේ ගැන ආය කතවට එන්නයි යන්නේ.

බිත්තරයකට අදාළ තොග මිල සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක් බවයි එම සංගමය පැවසූයේ.

එමෙන්ම සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බවද වැඩිදුරටත් පැවසීය.

කෙහෙල්බද්දර පද්මේට කමාන්ඩෝ බළකායක්? අලුත් කතාව මෙන්න!

කෙහෙල්බද්දර පද්මේට කමාන්ඩෝ බළකායක්? අලුත් කතාව මෙන්න!

පාප් වහන්සේ පිළිබඳ කොළ එළියක්! ඡායාරූපයක් එළියට

පාප් වහන්සේ පිළිබඳ කොළ එළියක්! ඡායාරූපයක් එළියට