පාප් වහන්සේ පිළිබඳ කොළ එළියක්! ඡායාරූපයක් එළියට

By Shehan Mar 17, 2025 08:39 AM GMT
Report

පෙනහළු ආසාධනයකට ලක්ව මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සෙගේ සෞඛ්‍ය තත්ත්වය යටපත් අතට හැරී ඇති බව වතිකානය නිවේදනය කරයි.

වතිකානය මෙම නිවේදනය සුවවෙමින් සිටින පාප් වහන්සෙගේ ඡායාරූපයක් ද සමඟ ප්‍රසිද්ධියට පත් කළේය.

දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

දේශබන්දු ගැන කියන්න ටිරාන් කට අරි

වතිකානය මෙම නිවේදනය සුවවෙමින් සිටින පාප් වහන්සෙගේ ඡායාරූපයක් ද සමඟ ප්‍රසිද්ධියට පත් කළේය.