‘පිස්සුද අයිසෙ’ චන්ද‍්‍රිකා ඇගට ගොඩවේ…(VIDEO)

COLOMBO CHANDRIKA KUMARATHUNGA JORNALIST MANGALA SAMARAWEERA POLITICLE
By Sewvandhi Nov 26, 2021 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ පැවති උත්සව අවස්ථාවකදී මාධ්‍යවේදියෙකුට දැඩි දෝෂාරෝපන එල්ල කලාය.

හිටපු අමාත්‍යවරයෙකු වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට ගෞරව කිරිම සදහා මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ බොරැුල්ල ප‍්‍රදේහයේය.

වත්මන් දේශපාලනයට අදාලව මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනියගෙන් විමසද්දී ඇය කෝපයට පත්විය. ‘පිස්සුද අයිසෙ මේවගේ තැනක දේශපාලනේ කතාකරන්න’ යයි ඇය අවසානයේ විමසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW