මොනවා මොකක්ද මේ චන්දිමාල් කියන කතාව..ෆෑන්ස් ක්ලබ් එකට නම් සතුටු හිතෙන දෙයක් නම් නෙවේ..

Report

දකුණු අප්‍රිකාවේ සමග පැවති පළමු ටෙස්ක් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 233ක දරුණු පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. 

මෙම තරගයේ පළමු ඉනිමේදී අදහාගත නොහැකි පිතිහරඹයක් දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු 42කට දැවී ගියේ, සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම ඉනිම ක්‍රීඩා කරමින්.

ලොවම කඳුළු සාගරයේ ගිල්වා ඔහු යන්නම ගිහින්..

ලොවම කඳුළු සාගරයේ ගිල්වා ඔහු යන්නම ගිහින්..

දෙවැනි ඉනිමේදී ඔවුන් සිය සටන්කාමීත්වය පෙන්නුම් කළ ද එම ඉනිම දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණය නවතාලීමට ප්‍රමාණවත් වූයේ නැහැ.

මෙම පරාජයේ සියලු වගකීම තමන් ඇතුළු පිතිකරුවන් භාරගන්නා බව ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් තරගයෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

අපි සිතනවාටත් වඩා වෙනත් ස්ථානයක කල අත්හදා බැලීමක් අනාවරනය වේ..මානව ඉතිහාසයේ නව සංදිස්ථානයක් ..(PHOTOS)

අපි සිතනවාටත් වඩා වෙනත් ස්ථානයක කල අත්හදා බැලීමක් අනාවරනය වේ..මානව ඉතිහාසයේ නව සංදිස්ථානයක් ..(PHOTOS)

මේ අතර මෙහිදී චන්දි මාසයට ටෙස්ට් දිවියට සමු දීම ගැනද ඉඟි පළ කළා

එමෙන්ම ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය එළැඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

දුරකථනය අයින් කරලා නැවත අලියව ගේන ලකුණු..මාලිමාව පෙරලන්න ගහන්න හදන අලුත්ම සැලැස්ම..

දුරකථනය අයින් කරලා නැවත අලියව ගේන ලකුණු..මාලිමාව පෙරලන්න ගහන්න හදන අලුත්ම සැලැස්ම..

'' අපිටත් ඒක හිතා ගන්න බැරි වුණා 42කට දැවී ගිය එක. කණ්ඩායමක් විදිහට ශොක් වුණා.. පිතිකරුවන් විදිහට හරි මෙතර්ඩ් එක හොයා ගන්න බැරි වුණා.. ටෙස්ට් කණ්ඩායමේ මේ වගේ දෙයක් මීට කලින් වෙලා තිබ්බේ නෑ.. අපි අතින් වරදක් වුණා. පිතිකරුවන් විදිහට අපි ඒ වගකීම ගන්නවා. මේ වගේ දේවල් වෙන්න පුලුවන්.. ඉස්සරහට මෙහෙම වෙන්නේ නෑ.. උපරිමය අපේ කණ්ඩායම වෙනුවෙන් දෙනවා.. මෙහෙට ආවම අපිට පුහුණු තරගයක් තිබ්බේ නෑ ඒක වෙන්නත් පුලුවන් හේතුව.. ලොකු කණගාටුවක් තියෙනවා ශතකය අහිමි වීම ගැන.. සමහර විට මේක මගේ අන්තිම දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගය වෙන්න පුලුවන්.. ඉතිං බලාගෙන ඉන්නවා උපරිමය කණ්ඩායම වෙනුවෙන් කරන්න.''


You may like this video