මම පොඩි ශල්‍යකර්මයක් කළා ඒකෙන් බර 80 බැස්සුවා - කවුරුත් හොයපු චන්දිමාල්ගේ කෙට්ටුවීමේ රහස ප්‍රථම වතාවට හෙළිකරයි

Report

චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය නිරූපණ ශිල්පීයෙක් ඔහු මිස් ශ්‍රී ලංකා කිරුළ ලංකාවට ගෙන ඒම සඳහා නොයෙකුත් ආකාරයෙන් කැපකිරීම් කෙරූ පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි.

මේ වන විට චන්දිමාල් පිළිබඳ බොහෝ දෙනෙක් වැඩිපුර කතාබහ කරන්න පටන් ගන්නේ ඔහු හිටියටත් වඩා ගොඩක් ශරීරයෙන් කෙට්ටු නිසයි. විශේෂයෙන් තරුණියන් බොහෝ දෙනෙක් ඔහු කෙට්ටු උනේ කොහොමද කියලා අහලා තිබුනා.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ඒ සියලුම දෙනාට පිළිතුරු වශයෙන් චන්දිමාල් කෙට්ටුවීමේ රහස ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්

''මම වසර ගණනාවක් ඉඳන් ට්‍රයි කරා මගේ බර අඩු කරගන්න. මම ජිම් ගියා, යෝගා කරා, ටැබ්ලට්ස් පාවිච්චි කරා. හැබැයි මොන දේ කරත් අපේ කට පාලනය කරගන්න ඕනිනේ. මම සාමාන්‍යයෙන් පිටරට ගොඩක් යන කෙනෙක්. එතනදි තමා මම ඒ ශල්‍යකර්මය ගැන දැනගත්තේ. ඉතින් පොඩි ශල්‍යකර්මයක් කළා ශරීරයේ. ඒකෙන් මම මගේ ශරීරයේ පොඩ්ඩක් වෙනසක් කරා. ඒකෙන් මාස 3ක් ඇතුළත 130kg හිටපු මම 80කට අඩු කරගත්තා. ඒ වෙනස තමයි දකින්න තියෙන්නෙ. ඒ වෙනසට තමයි හැමෝම කැමති. මම කියන්නෙ කැමති අයට ඒ ශල්‍යකර්මය කරලා ලස්සනට ඉන්න පුළුවන්. ඒවා කරන්නම ඕනිත් නෑ කට පාලනය කරගන්න පුළුවන් නම් අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන්. මම කෙට්ටු වුණේ ඒ ශල්‍යකර්මයෙන්..'' 

අනිද්දා සිට තෙල් අපනයනය තහනම් - රුසියාවෙන් දැඩි තීරණයක්

අනිද්දා සිට තෙල් අපනයනය තහනම් - රුසියාවෙන් දැඩි තීරණයක්