"මගේ හිසට පිස්තෝලයක් තිබ්බා.. " රාත්‍රියේ එල්ලවූ ප්‍රහාරය ගැන චමුදිත සහ ආරක්ශක නිළධාරියා දැක්වූ අදහස් (VIDEO)

srilanka media journalist Chamuditha samarawikrama
By Sithumi Feb 14, 2022 11:05 AM GMT
Sithumi

Sithumi

Report

 අද අළුයම 2.10ට පමණ ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පදිංචිව සිටින පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වුණා

. සුදු වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවයි මේ දක්වා සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අද අළුයම් කාලයේ තමන් මුහුණ ඒ දුන් බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම  මහතා සහ නිවාස ස්ංකීර්ණයේ ආරක්ශක නිළධාරියා එම අදහස් විස්ත්‍ර කල ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now