මාස දෙකක් හිරේ දාලා මගේ කට වහන්න බෑ - චාමර

By Mithu May 19, 2025 03:36 PM GMT
Report

තමාව ජනතාව පාර්ලිමේන්තුවට යවා ඇත්තේ විපක්ෂයේ කාර්යභාරය සිදු කිරීමට බවත්, ‘ඩීල්’ දමා ගැනීමට නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඒ අනුව හිරේ දමන බවට පවසමින් බියට පත්කර තමාගේ කට වැසිමට නොහැකි බවත්, අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ තිදෙනෙක් සමඟ සිටින විට ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට ඉඩ ලබාදුන් බවත්, ඔවුන් සිර ගෙවල්වල දැමීමට කටයුතු නොකළ බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට

ආනයනය කළ පළමු ලුණු තොගය බදාදා දිවයිනට

තමා ඉදිරියටත් බදුල්ල ජනතාව වෙනුවෙන් නොබියව දේශපාලන කටයුතු සිදු කරන බවත්, තමා සිරගෙදර සිටියද පළාත් පාලන මැතිවරණයේදී පුටුව ලකුණ ප්යග්‍රහණය කරවීමට ඡන්දය දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන්.

රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්

රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්