රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්

By Hashini May 19, 2025 06:48 AM GMT
Report

පසුගිය කාල සීමාවට සාපේක්ෂව රන් මිල තරමක් පහත අගයක් පෙන්නුම් කරනවා.

වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ පසුගිය සති තුන තුල දේශීය රන් මිල රුපියල් 20,000කට වඩා පහත වැටී ඇති බවයි.

අප්‍රේල් 2 වන දින එක්සත් ජනපදය සිය සියලුම වෙළඳ හවුල්කරුවන්ට පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් රන් මිල ඉහල යාම සිදුවුන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දේශීය රන් මිල පැය 24ක් ඇතුලත රුපියල් 17,000කින් පමණ ඉහල ගොස් ඓතිහාසික ඉහලම අගයන් කරා ලඟා වූ අතර කැරට් 24 8 ග්‍රෑම් (පවුම් 1) රුපියල් 275,000 සිට 277,000 දක්වා සහ කැරට් 22 8 ග්‍රෑම් (පවුම් 1) රුපියල් 252,000 සිට 254,000 යන මිල ගණන් ලෙස සටහන් වුනේ අප්‍රේල් 22 වන දිනයි.

මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

යුද සැමරුම් අතරේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණයකට දෙන්නෙක් මාට්ටු

යුද සැමරුම් අතරේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණයකට දෙන්නෙක් මාට්ටු