ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
By Sithumi
අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඔටුවෝ ඩීසල් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව නවමිල රුපියල් 430කි.
අනෙකුත් සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් වෙනස් වීමක් නොමැති බවට එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.