දෙසැම්බර් 10ට කලින් සේවක ප්‍රසාද දීමනාවක්?. විස්තරය මෙන්න..

Government Of Sri Lanka Ceylon Electricity Board Latest Headlines Decision Making
By krishani Nov 24, 2024 04:58 PM GMT
krishani

krishani

Report

ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

නව රජයෙන්.. රුහුණ විශ්වවිද්‍යාලය ගැන වහාම විශේෂ තීරණයක් අරන් මෙන්න..

නව රජයෙන්.. රුහුණ විශ්වවිද්‍යාලය ගැන වහාම විශේෂ තීරණයක් අරන් මෙන්න..

එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වාදී ඇත.

කෙසේ වෙතත්, එහිදී වැඩි දුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර දෙකක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුතු නොකළ බවය.

You May Like This Video 👇 

.

ReeCha