ආයතන 20ක් සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ තීරණයක් ගනී..එම ආයතන 20 මෙන්න.
Central Bank of Sri Lanka
Sri Lanka
Government Of Sri Lanka
By Aruna
තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව මහ බැංකුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව වාර්තා වනවා.
මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දැනටමත් ඇතැම් ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී ඇති අතර, අනෙකුත් ආයතන පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
එම ආයනත 20 පහතින්👇
You May Like This Video