ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් ප්‍රසාද දීමනා අත්හරියි.
CEB
Ceylon Electricity Board
By Wayomi
මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනාව අත්හැරීමට එකඟ වූ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ සඳහා එකඟතාව පළ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් රජයට ඉතිරි වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |