විදෙස් කාන්තාවක් සමඟ විවාහ වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උතුම් පිය පදවිය ලබයි

Report

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක යනු බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වූ තරුණයෙකි.

ඒ ඔහු විදෙස් ගත වී සිටීමේදී කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබීමත් සමඟයි.

දරුණු භූමිකම්පාවක්

දරුණු භූමිකම්පාවක්

ධනුෂ්ක 2023වසරේ නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ නමුත් මේ වනවිට විදෙස් ගත වී විදෙස් කාන්තාවක් සමඟ විවාහ වී ඉතා සාර්ථකව ජීවිතයක් ගත කරයි. ඒ අනුව ඔහු මේ වන විට උතුම් පිය පදවිය ලබන්න වාසනාව ලබා ඇති බවට වාර්තා වේ.

ඉතින් අපිත් ඔහුට හදවතින්ම සුබ පැතුම් එක්කරන්නෙමු.

බැංකුවක් ඇතුළේ ලොකු කලබලයක් ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වේ - හේතුව මෙන්න

බැංකුවක් ඇතුළේ ලොකු කලබලයක් ආරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වේ - හේතුව මෙන්න

විදෙස් කාන්තාවක් සමඟ විවාහ වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උතුම් පිය පදවිය ලබයි | Cdhanushaka Gunathilaka Become A Father