සුපිරි වෙළඳසැලට අඩ නිරුවතින් ආපු තරුණයා පැය එක හමාරක් කරපු දේ මෙන්න..(VIDEO)

Sri Lanka
By Aruna Jun 07, 2022 12:40 AM GMT
Aruna

Aruna

Report

වේයන්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට අඩනිරුවතින් ඇතුළු වූ පුද්ගලයෙකු භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති පුවතක් අපට වාර්තා වුණා.

මෙම සොරකම, වෙළඳසැලේ සීසීටීවී කැමරාවක සටහන් වී ඇති අතර පැය එකහමාරක කාලයක් මෙම පුද්ගලයා සොරකමේ නියැලෙනවා.

අදාළ දර්ශන පහතින්....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now