හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

Report

කාගිල්ස් බැංකුව, තම පාරිභෝගිකයන්ගේ කිසිදු තොරතුරක් හුවමාරු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම තොරතුරු හුවමාරුව තුළින් ගනුදෙනුකරුවන්ට තවදුරටත් හානි සිදුවිය හැකි බව බැංකුව පවසයි.

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

පසුගියදා සිදුවූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් බැංකුවේ දත්ත සමාජ ජාලවල හුවමාරු වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මෙම ඉල්ලීම කර ඇත.

මෙම තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් බැංකුව නිවේදනය කරයි.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

මෙම සිදුවීම හේතුවෙන් බැංකුවේ මූල්‍ය පද්ධති හෝ ගිණුම් කිසිවක් අවදානමකට ලක්වී නොමැති බව කාගිල්ස් බැංකුව අවධාරණය කරන අතර, තහවුරු නොකළ දත්ත හුවමාරු කිරීම සදාචාරාත්මක හා නීතිමය වශයෙන් වැරදි බවද පෙන්වා දෙයි.

මෙම සිදුවීම පිළිබඳ නවතම තොරතුරු ඉදිරිපත් කරමින් බැංකුව මේ බව සඳහන් කරයි.

පිල්ලයාන් ගැන කිඹුල් කඳුලු හෙළන නාමල් - නලින්ද කියයි

පිල්ලයාන් ගැන කිඹුල් කඳුලු හෙළන නාමල් - නලින්ද කියයි