කාදිනල් මැල්කම් රංජිත් වතිකානය බලා පිටත්වෙයි

Report

කොළඹ අගරදගුරු, අති ගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා අද (අප්‍රේල් 23) පස්වරු 9.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතින් පිටත්ව ගොස් ඇත.

ඔහු මෙලෙස වතිකානය බලා යෑමෙන් යුත්තේ, ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් ආචාරෝපචාර වලට සහභාගී වීම සඳහාය.

පාස්කු මහ මොළකරු අල්ලන්න කියලා පාප් වහන්සෙත් කීවා…- අගරදගුරු කියයි

පාස්කු මහ මොළකරු අල්ලන්න කියලා පාප් වහන්සෙත් කීවා…- අගරදගුරු කියයි

පාප් වහන්සේගේ අවසන් කටයුතු 2025 අප්‍රේල් 26 වැනි සෙනසුරාදා දින වතිකානුවේදී පැවැත්වීමට නියමිතය.

"අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම්, කොකිස් බදිනවා දැක්කාද?"

"අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම්, කොකිස් බදිනවා දැක්කාද?"