තිදෙනෙකුට දිවි අහිමි කර පස් දෙනෙකු රෝහල්ගත කෙරූ මාරක රිය අනතුර

accident car Lorry Ampaa Damana
By Sewvandhi Jan 16, 2022 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අම්පාර දමන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද පස්වරුවේ ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now