ගංජා රට යවන්න ඔන්න අවස්ථාවක්.? - ඊට අයදුම් කරන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka
By Wayomi Jun 18, 2024 09:36 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ඉඩම් තුළ අධි ආරක්ෂිතව කංසා වගා කිරීමට හැකි ආයෝජකයින්ගෙන් ලබන මස 10 වනදා තෙක් යෝජනා කැඳවීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙන්න සුදුස්සෙකුට අවස්ථාවක්. - උසස් පුටුවකට අයදුම්පත් කැඳවයි.

මෙන්න සුදුස්සෙකුට අවස්ථාවක්. - උසස් පුටුවකට අයදුම්පත් කැඳවයි.


එම ආරංචි මාර්ග පවසන පරිදි රජය අපේක්ෂා කරනුයේ අමෙරිකාව, යුරෝපයේ, ආසියාවේ කංසා වගාකරුවන්ගේ මහා පරිමාණ සමාගම් මේ සඳහා සිය යෝජනා ලබා දෙනු ඇති බවයි.

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

අලුත් බද්දෙන් පුද්ගලයන්ගේ පළමු දේපොළ වලට සිදු වන දේ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.


මේ ව්‍යාපෘති යෝජනාවන් සඳහා එක් යෝජනාවකට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක සුරැකුම්පතක් තැබිය යුතු වන අතර, අවම වශයෙන් ඩොලර් ලක්ෂ පහක ආයෝජනයක් සිදුකළ යුතු බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

ලෝක දැල් පන්දු පිටියේ ලංකාවේ නම රැන්දු ජාතික දැල් පන්දු කණ්ඩායමේ උසම කෙල්ල යුග දිවියට - නොදුටු දසුන්.. - (VIDEO/PHOTOS)

ලෝක දැල් පන්දු පිටියේ ලංකාවේ නම රැන්දු ජාතික දැල් පන්දු කණ්ඩායමේ උසම කෙල්ල යුග දිවියට - නොදුටු දසුන්.. - (VIDEO/PHOTOS)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%