ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

Report

ගෘහස්ථ ගෑස් සදහා පාලන මිලක් පනවන ලෙස පාරිභෝගික සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

මෙරට ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වරින් වර මතුවන නොගැලපීම් හමුවේ එවැනි නියාමනයක් අත්‍යාවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් මිල වරින් වර අවස්ථා කිහිපයකදී ඉහළ දැමීම හේතුවෙන් තමන් ද දැඩි ලෙස පීඩාවට පත්වන බව පාරිභෝගිකයින්ද පවසයි.

[9VVJXM8 ]

අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රීයේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

නරක ආරංචියක් - හෙට සිට මේ ගාස්තු ඉහළට

නරක ආරංචියක් - හෙට සිට මේ ගාස්තු ඉහළට