අහස උසට ගිය කේක් වලට එකවරම සිදු වු දේ..අලුත් මිල පරාසය මෙන්න..

By Aruna Dec 22, 2024 07:39 AM GMT
Report

උත්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු පිරිසකට රතු එළියක්..

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු පිරිසකට රතු එළියක්..


පසුගිය වසරට සාපේක්ෂව කේක් මිළ ගණන් වල සුළු අඩුවීමක් ඇති බවයි.

ඒ අනුව කේක් කිලෝග්‍රෑම් 01 රුපියල් 900ත් 1200ත් අතර මිලකට අලවි වන අතර රජය කේක් ආශ්‍රිත අමුද්‍රව්‍ය තවදුරටත් අඩු කිරීමට මැදිහත් වූයේනම් තවදුරටත් කේක් මිල අඩු කිරීමට හැකියාව තිබූ බව එහිදී පවසන ලදී.

You May Like This Video