සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වෙයි..?

By Sewvandhi May 09, 2022 10:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද සවස  4ට් සියලු කැබිනට් ඇමතුවරු ඉල්ලා අස් වීමට නියමිත්ව ඇති බව නිල නොලත් දේශපාලනය ආරංචි මාර්ග සදහන් කරනවා.

එමෙන්ම කම්කරු අමාත්‍ය ධූරයෙන් තමා ඉල්ලා අස්වන බවට සඳහන් කරමින් කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now