වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු දෙනා නිවසේ සිට රාජකාරි.. ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි

By Sithumi Jun 27, 2022 02:38 PM GMT
Sithumi

Sithumi

Report

අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 දක්වා තෙල් අත්‍යාවශ්‍ය සේවා සදහා පමණයි. අනෙකුත් සියලු දෙනා නිවසේ සිට රාජකාරී. මේ බව අද කැබිනට්  මණ්ඩලය තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now