ඇමතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ගත් තීරණය..

Bandula Gunawardane Sri Lanka Cabinet
By krishani Sep 23, 2022 06:28 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණෙන් අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමටත් එවැනි සංචාර සඳහා අත්‍යවශ්‍යම කණ්ඩායමක් පමණක් සහභාගී කරවා ගැනීමටත් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

එම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.