ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

By Mithu May 15, 2025 02:07 PM GMT
Report

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (15) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

ඒ අනුව ජූනි 10 වන දින දක්වා එම ආනයනයන්ට අදාළ අවසරය ලබාදී ඇති බවයි වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ. කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.