රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

Report

පසුගිය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමත් සමඟම කොළඹ බලය පිහිටවීම පිළිබඳව නිරන්තරයෙන්ම විවිධ කතිකාවන් නිර්මාණය වුණා.

විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි

විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි

එයට හේතුව වුණේ ආණ්ඩු පක්ෂය විපක්ෂයට වඩා කොළඹ අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසයි.එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමට ස්වාධීන පක්ෂ සහ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

මන්ත්‍රී අර්ච්චුනාට මන්ත්‍රී අසුන අහිමි වෙයිද ?

එහි ප්‍රතිඵලයක් වශයෙන් අද දින (14)ජාතික ජන බලවේගයට එරෙහි වී සිටින සියලු පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයක් යටතේ ඒකාබද්ධව කටයුතු කිරීමට ඔවුන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් නිවේදනය කළේය. එම සාකච්ඡාවට සජබයෙන් නලින් බණ්ඩාර මහතා සහභාගි විය.

පුද්ගලයෙකු මරා දමයි ! ඝාතකයින් තවමත් නිදැල්ලේ ...

පුද්ගලයෙකු මරා දමයි ! ඝාතකයින් තවමත් නිදැල්ලේ ...

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්