ඡන්දෙට අමතර බස් නෑ

Report

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් සාමාන්‍ය පරිදී බස් රථ ධාවනය සිදු වේ.

මේ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

ඩෙංගු මර්දන‍යට ස්ථීර තනතුරු 671 ක්

ඩෙංගු මර්දන‍යට ස්ථීර තනතුරු 671 ක්

ශ්‍රී ලංකාවෙහි 17 වන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු තව දින තුනකින් එනම් මාර්තු 6වැනිදා පැවැත් වීමට නියමිතයි.

ඒ සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක ද යන්න දැන ගැනීම ට අප ඔහුව දුරකථනය හරහා සම්බන්ධ කරගත් අවස්ථාවේදී මේ පිළිබඳව ඔහු දන්වා සිටියා. 

පළාත් පාලන මැතිවරණ සඳහා කොළඹ සිට විශාල පිරිසක් තම ඡන්දය දැමීමට තම ගම්බිම් බලා පිටත් වෙනු ඇත.

එවන් පසුබිමක අමතර බස් සේවාවක් ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත් විය හැක.

ඡන්දෙට නිවාඩු ලැබෙන විදිය මෙන්න

ඡන්දෙට නිවාඩු ලැබෙන විදිය මෙන්න