ඉන්ධන වැඩි වීමත් එක්ක බස් ගාස්තු වලට මොකද වුණේ දන්නව ද?. විශේෂ තීරණයක් මෙන්න.

Report

මෙරට ඉන්ධන සමාගම් විසින් අද (01) දින ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළේ ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)


එලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ ද බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඉන්ධන වැඩි වීමත් එක්ක බස් ගාස්තු වලට මොකද වුණේ දන්නව ද?. විශේෂ තීරණයක් මෙන්න. | Bus Fares In Sri Lanka

මේ අතර පසුගිය මාසයේ ඉන්ධන මිල සංශෝධනය හමුවේ ඉන්ධන මිල අඩු විය.

එහිදී බස් ගාස්තු අඩු නොකිරීම සළකා බලා, මෙම වැඩි වීම නොසලකා හරින බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් කියා සිටියේ ය.