කොන්දොස්තර මගියට පයින් ගහලා බස් එකෙන් විසික් වෙලා මියගිහින්

Report

බස් රථයේ ගමන් ගත් මගියකුට පිටුපස දොරටුවෙන් පිටතට වැටෙන සේ පහරදුන් කොන්දොස්තරවරයෙක් නාරම්මල පොලිිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පහර දීමට හේතුව දෙදෙනා අතර සිදු වූ බහින් බස් වීමක් බවයි වාර්තා වන්නේ. පහරදීමෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබ සිටි මෙම මගියා මිය යාමත්, මරණය හේතුව මොළයට සිදුවූ බරපතළ තුවාල මත බවත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

ඉන් අනතුරුව මෙම අපරාධය මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණය පිළිගැනීමත් මත සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මියගොස් ඇත්තේ කළුගමුව, රත්මල්පොකුණ ප්‍රදේශයේ පදිංචි ඩී. චන්ද්‍රසිරි නමැති 52 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකාර කොන්දොස්තරවරයා කළුගමුව රුස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ.

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

මෙම සිදුවීම පසුගිය වසරේ නොවැම්බර් 12 වැනිදා නාරම්මල කුරුණෑගල මාර්ගයේ 09 කණුව අසලදී සිදු වූ අතර මගියා දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබ ඔත්පල තත්ත්වයෙන් නිවසේ සිටි අතර ඉන් අනතුරුව මෙලෙස මිය ගොස් ඇත. 

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ තවත් ලොක්කෝ බර ගාණක් වත්කම් පෙන්නලා නෑ, ලිස්ට් එක මෙන්න