බස්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි..තරුණියක් මරුට.(PHOTOS)

Sri Lanka Accident
By Aruna Jun 26, 2022 07:14 AM GMT
Aruna

Aruna

Report

වාරියපොළ මීමුරේ ගම්මානය නැරඹීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ දම්බඩේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් 19 හැවිරිදි විවාහක කතක් මිය ගොස් තවත් 6 දෙනෙකුට තුවාල සිදු වී ඇතැයි වාර්තා වනවා.

තුවාල කරුවන් මැදමහනුවර හා තෙල්දෙණිය රෝහල්වලට ඇතුල් කර ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි.

අනතුර පිළිබඳව උඩදුම්බර පොලිසි පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප අයිතිය Accident 1st 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGallery