ලදු කැලෑවක තිබී හමු වූ ඇඟ හිරිවැටෙන දේ...

Report

කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැලෑවක තිබී පිළිස්සී ගිය නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

හැංගිලා බේරෙන්න පුළුවන් කියලා හිතුවට දැන් එහෙම බෑ කියලා ඇවිත් පොලිසියට බාර වුනු ඝාතන සැකකරුවන්..

හැංගිලා බේරෙන්න පුළුවන් කියලා හිතුවට දැන් එහෙම බෑ කියලා ඇවිත් පොලිසියට බාර වුනු ඝාතන සැකකරුවන්..

ඊයේ රාත්‍රී 8.00 පමණ මෙම ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඒ මොහොතේ මෙම පුද්ගලයා එම ස්ථානයට ගෙනවිත් පුච්චන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

සිද්ධිය පිළිබඳ කඩවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

බස් නැවතුම්පොළක දී තරුණයෙක් ගත් හද සසල කරවන හදිසි තීරණයක්...

බස් නැවතුම්පොළක දී තරුණයෙක් ගත් හද සසල කරවන හදිසි තීරණයක්...

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

You may like this video