බුකියම කැළඹූ අසාමාන්‍ය අම්මා.. සංවේදී ඡායාරූප පෙළේ සැඟවුනු කතාව මෙන්න.(PHTOTOS)
World
Gossips
Sensitive mother
By Aruna
මේ දිනවල සමාජ මාධ්‍යයේ මවකගේ හා දරුවෙකුගේ ඡායාරූප පෙළක් හුවමාරු වෙනවා.
ඒ මව දුර්ලභ රෝගයකින් පෙළෙන මවක්.
කෙසේ නමුත් රෝගය නොතකා ඇය මිට වසර හතරකට පෙර තම ආදරණිය දරුවා බිහි කරනවා.
ඒ මොහොත වනවිට වගේම තවමත් ඒ මව එම දුර්ලභ රෝගයෙන් පෙළෙන බවයි සඳහන් වන්නේ.
උගුර ආශ්‍රිත රෝගයක් හේතුවෙන් ඇයගේ දෑත් වගේම පාද අසාමාන්‍ය ලෙස කෙට්ටුයි.
කොහොම නමුත් දරුවාගේ සියලු වැඩකටයුතු කරමින් දරුවාව ඇය හොඳින් රැකබලා ගැනීම විශේෂත්වයක්.
ඔවුන්ගේ ඡායාරූප පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |